Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාක කැබිනට් මන්ඩලයට පස් දෙනෙක් අන්තර්ජාලයෙන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 12:15

ඉරාක කැබිනට් මන්ඩලයට පස් දෙනෙක් අන්තර්ජාලයෙන්

ඉරාක අග‍්‍රාමාත්‍යවරයා අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත්වූ අයදුම්කරුවන්ගෙන් පස් දෙනෙකු කැබිනට් මණ්ඩලයට තෝරා ගෙන තිබෙනවා. පුරප්පාඩු වෙනුවෙන් සුදුසුකම් ඇති පුද්ගලයන්ට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කරන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා පසුගිය කාලයේ දැනුම් දුන්නෙ. තෝරාගත් පස් දෙනා පිළිබද තොරතුරු මෙතෙක් හෙළිකර නැති බවයි ඉරාක මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 12:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්