Life+News The Official News Portal of Independent Television Network Ltd

මොණරාගල පුස්තකාල ශ‍්‍රවණාගාරය අද වෙල්ලස්සේ වෙඩිහඬින් ගිගුම් දෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 10:20

මොණරාගල පුස්තකාල ශ‍්‍රවණාගාරය අද වෙල්ලස්සේ වෙඩිහඬින් ගිගුම් දෙයි

වෙල්ලස්සේ වෙඩිහඬ වේදිකා නාට්‍යය මොණරාගල පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී අද වේදිකාගත කෙරෙනවා.

ඒ නිර්මාණය කර ඇත්තේ 1818 දී ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදීන්ගේ ග‍්‍රහණයට නතුවු වෙල්ලස්ස බේරාගත් වීර මුතුන්මිත්තන්ගේ කැපවීම පිළිඹිබු කරමින්.

අසංග පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම වේදිකා නාට්‍ය වෙල්ලස්සේ වොයිස් ජාතික සංවිධානයේ මෙහෙයවීමෙන් වේදිකාගත කරන බවයි එහි ප‍්‍රචාරක ලේකම් නිලන්ත පුෂ්පකුමාර මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 10:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්