තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය – උදය ගම්මන්පිල මහතා
පාරිභෝගික හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
නගර සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍ය – එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා
තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය – සී.බී. රත්නායක මහතා
වැවිලි කර්මාන්ත අමාත්‍ය – එස්.එම්.චන්ද්‍රසේන මහතා