පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන්නේ ස්ථාවර නියෝග අනුව බවත් කථානායකවරයාට එහිදී අත්තනෝමතික ලෙස ක්රියා කිරීමට බැරි බවත් මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා. ලබන 14 වැනිදා සිදු වන්නේ බහුතරය පෙන්වීම නොව ජනාධිපතිතුමා සභාවාරය ආරම්භ කරමින් පාර්ලිමේන්තුව ඇමතීම බවයි ඔවුන් කියාසිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/JWje9TvNUFo”]