Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථාන සාමසාකච්ඡා වලට පළමුවරට ඉන්දියාවත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 12:11

ඇෆ්ගනිස්ථාන සාමසාකච්ඡා වලට පළමුවරට ඉන්දියාවත්

ඇෆ්ගනිස්ථානයේ සාමය පිළිබදව තලෙයිබාන්වරුන් සමග නිල නොවන සාකච්ඡාවකට ඉන්දියාව පළමු වතාවට එක්වනවා. මෙම බහු පාර්ශ්වික සාකච්ඡාව පැවැත්වෙන්නේ රුසියාවේ මොස්කව් නුවරයි.

රුසියාව විසින් පවත්වනු ලබන මෙම සාකච්ඡාව සදහා ඉන්දියාව , ඇමෙරිකාව , පාකිස්ථානය සහ චීනයට ආරාධනා කර තිබෙනවා. මෙම සාකච්ඡාව සදහා ඉන්දියාවට ආරාධනා කර තිබීම විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 12:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්