Life+News The Official News Portal of Independent Television Network Ltd

UPDATE: හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට විදේශ ගත වීමට අවසර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 10:50

UPDATE: හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට විදේශ ගත වීමට අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (9) අවසර ලබා දුන්නා.

ඒ අනුව දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර ලැබී තිබෙනවා.

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ත්‍රිපුද්ගල මහාධිකරණයට

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියට සම්බන්ධ නඩුවට පෙනී සිටීමට සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (9) විශේෂ මහාධිකරණයට පැමිණියා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 10:50
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්