ඇමරිකාව සමඟ පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡා කල්දැමූ බව උතුරු කොරියාව ප්රකාශ කළා.
සාකච්ඡා සඳහා සූදානමක් නොමැතිවීමයි ඊට හේතුව.දෙරටේ නියෝජිතයන්ගේ එකඟත්වයෙන් තීරණයට එළඹ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එහෙත් හැකි ඉක්මණින් සාකච්ඡා යළි පැවැත්වීමට තීරණය කර ඇතැයි ද ඇමරිකා උතුරු කොරියා නියෝජිතයන් සඳහන් කළා.