Life+News The Official News Portal of Independent Television Network Ltd

කතානායකගේ හැසිරීම පක්ෂග්‍රාහී බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 19:00

කතානායකගේ හැසිරීම පක්ෂග්‍රාහී බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය කියයි

කතානායකවරයාගේ හැසිරීම ඉතා පක්ෂග්‍රාහී බව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැදවුම්කරු නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා පවසනවා. එම සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.

නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත – කැදවුම්කරු – සත්‍ය ගවේෂකයෝ සංවිධානය,

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 19:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්