පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කෙරුණු ආර්ථික ප්‍රතිපත්ති, ඉතා කණගාටුදායක බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අගමැති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා,
[ot-video type=”youtube” url=”https://youtu.be/eXwqp_TOeKU”]
එකම ප්රතිපත්තියක ගමන් කළ හැකි ප්රගතිශීලී කණ්ඩායමක් එකතුවී නව ගමනක් ආරම්භ කළේ පසුගිය රජය සමයේ අරාජිකව තිබූ රට යළි ගොඩනැගීමට බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත,
[ot-video type=”youtube” url=”https://youtu.be/5e-CpE4EBjE”]