Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපයට අපේ රටේ ආර්ථිකය මෙහෙයවන්න උවමනාවක් නෑ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 18:15

එජාපයට අපේ රටේ ආර්ථිකය මෙහෙයවන්න උවමනාවක් නෑ

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කෙරුණු ආර්ථික ප්‍රතිපත්ති, ඉතා කණගාටුදායක බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අගමැති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා,

එකම ප්‍රතිපත්තියක ගමන් කළ හැකි ප්‍රගතිශීලී කණ්ඩායමක් එකතුවී නව ගමනක් ආරම්භ කළේ පසුගිය රජය සමයේ අරාජිකව තිබූ රට යළි ගොඩනැගීමට බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත,

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 18:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්