Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්ජුනගෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 18:15

අර්ජුනගෙන් ඉල්ලීමක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට සාධාරණය ඉටුකරන ලෙස හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලීමක් කරනවා.

ඒ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රයට අනවසරයෙන් ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේ නොසන්සුන්තාවක් හටගත්තා. එහිදී අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩිතැබීමකින් සේවකයෙකු මියගොස් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුවුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 18:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්