Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලොන්නරුව – සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:41

පොලොන්නරුව – සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවෙයි

අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව සෝමාවතිය මාර්ගය දිග්ගල ප‍්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා. අඩි තුන හමාරක් පමණ ජලය පවතින බවයි පුලස්තිපුර පොලිසිය සදහන් කළේ. පුජා නගරයට පැමිණෙන වාහනවලට බාධා එල්ලවී තිබෙනවා. පුජා භූමියේ කොටසක් ද ජලයෙන් යටවී ඇති බව පුලස්තිපුර පොලිස් ප‍්‍රකාශකයෙකු සදහන් කළා. නිල්වලා ගගේ ජල මට්ටමද අකුරැස්ස ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකින් ඉහල ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පහත්බිම්වල සිටින ජනතාව ඒ පිලිබද අවධානය යොමුකළ යුතු බවයි දෙපාර්තමේ්න්තුව දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්