හයිටි සංක්‍රමණිකයන් පිරිසක් රටින් පිටුවහල් කිරිමට චිලි රාජ්‍යය තීරණය කළා. 176 දෙනෙකු පළමු අදියරේදි පිටත් කර හැරීමටයි පියවර ගෙන තිබෙන්නේ.
පසුගිය වසර දෙක ඇතුළත චිලි රාජ්‍යයට පැමිණ තිබෙන හයිටි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහසක්. ප්‍රතිපත්තිමය තීරණයක් මත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි බලධාරින් පවසන්නේ.