Life+News The Official News Portal of Independent Television Network Ltd

චිලි රාජ්‍ය හයිටි සංක‍්‍රමණිකයන්ට එරෙහිව දැඩි තීරණයක් ගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:54

චිලි රාජ්‍ය හයිටි සංක‍්‍රමණිකයන්ට එරෙහිව දැඩි තීරණයක් ගනී

හයිටි සංක‍්‍රමණිකයන් පිරිසක් රටින් පිටුවහල් කිරිමට චිලි රාජ්‍යය තීරණය කළා. 176 දෙනෙකු පළමු අදියරේදි පිටත් කර හැරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

පසුගිය වසර දෙක ඇතුළත චිලි රාජ්‍යයට පැමිණ තිබෙන හයිටි සංක‍්‍රමණිකයන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහසක්. ප‍්‍රතිපත්තිමය තීරණයක් මත වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවයි බලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:54
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්