හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට දෙකකින් අඩු කෙරෙනවා.
අවම ගාස්තුවේ වෙනසක් නොමැති බව බස් සංගම් සදහන් කරනවා. බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබෙන්නේ. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බස් සංගම්වල නියෝජිතයන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/tosSKmnUNVI”]