Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිතුමාගේ උපදෙස් මත පමණක් කටයුතු කරන බව පොලිස්පති කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 13:20

ජනාධිපතිතුමාගේ උපදෙස් මත පමණක් කටයුතු කරන බව පොලිස්පති කියයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත පමණක් කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රකාශ කළා. ඒ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ජනාධිපතිතුමා ලබාදෙන නියෝග සහ තීරණ ක‍්‍රියාත්මක කිරිමට ඕනෑම අවස්ථාවක සූදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ. වෙනත් කිසිදු පාර්ශවයකගේ උපදෙස් අපේක්ෂා නොකරන බවද පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 13:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්