Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙමළ පක්ෂවල සහාය නව රජයට ලබා දිය යුතුයි – දෙමළ ජනතා විමුක්ති පක්ෂය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 11:00

දෙමළ පක්ෂවල සහාය නව රජයට ලබා දිය යුතුයි – දෙමළ ජනතා විමුක්ති පක්ෂය

දෙමළ පක්ෂ මෙම අවස්ථාවේදි  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය පළ කළ යුතු බව දෙමළ ජනතා විමුක්ති පක්ෂයේ කාන්තා කණ්ඩායම් නායිකා සෙල්වී මනෝහරන් මහත්මිය පවසනවා. මඩකලපුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කළා.

 (නැගෙනහිර පළාතේ යුද්ධයෙන් පීඩාවට පත් වූ වැන්දඹුවන් පනස් එක් දහසක් පමණ සිටිනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් වැන්දඹු කාන්තාවන් තිස්හතර දහස් හත්සිය හැට තුනක් ජීවත් වනවා. මෙම කාන්තාවගේ ජීවිත සෞභාග්‍යවත් කරන්නට නම්  නව රජයට සහයෝගය ලබාදීම අත්‍යවශ්‍යයි. මේ ලැබී ඇති හොදම අවස්ථාවෙන් දෙමළ ජනතාව මෙන්ම දෙමළ නායකයෝත් ප්‍රයෝජන ගත යුතු බවයි මා කියන්නේ. )

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 11:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්