Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපා හමුදා බලකායක් නිර්මාණයට සැළසුම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 10:01

යුරෝපා හමුදා බලකායක් නිර්මාණයට සැළසුම්

යුරෝපය වෙනුවෙන් ආරක්ෂක බළකායක් නිර්මාණය කිරිමට ප‍්‍රංශයේ අවධානය යොමු වුණා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් ප‍්‍රකාශ කළේ. ඊට බි‍්‍රතාන්‍යයේ සහ ජර්මනියේද සහාය හිමිව තිබෙනවා.

එල්ල විය හැකි බලපෑම්වලට සාර්ථකව මුහුණදීම සඳහා වැඩපිළීවෙල ක‍්‍රියාත්මක කළ යුතු බවයි ප‍්‍රංශ ජනාධිපතිවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 10:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්