සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ජාත්‍යන්තර මට්ටමින් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. එංගලන්තය ඇතුළු යුරෝපයේ රටවල් රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. ඔවුන්ට ශ්‍රි ලංකාවේ ආකර්ශනීය ස්ථාන පිලිබඳව අවබෝධයක් ලබාදීමයි අරමුණ. ආර්ථීක ක්‍රියාවලිය ශක්තිමක් කිරිමට ද වැඩසටහන ඉවහල් වන බවයි අධිකාරිය පවසන්නේ.