වැසි තත්ත්වය තවදුරටත්
Related Articles
අඩු පීඩනයෙන් දිවයිනට තවමත් බලපෑම් එල්ල වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. උතුර, නැගෙනහිර සහ උතුරු මැද ඇතුළු පළාත් වලට ඉදිරි දින කිහිපය තුළත් වැසි හට ගැනීමේ තත්ත්වයක් පවතිනවා. ඇතැම් ප්‍රදේශවලට මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමඟ මුහුද ආශ්රිත සුළඟේ වේඟය පැයට කිලෝ මීටර් 80 දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment