Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශයේ මාර්සිල් නගරයේ පිහිටි ගොඩනැගිලි දෙකක් කඩාවැටෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 15:15

ප්‍රංශයේ මාර්සිල් නගරයේ පිහිටි ගොඩනැගිලි දෙකක් කඩාවැටෙයි

ප්‍රංශයේ මාර්සිල් නගරයේ පිහිටි ගොඩනැගිලි දෙකක් කඩා වැටී තිබෙනවා.

ගොඩනැගිලි කඩා වැටීමෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තවත් පුද්ගලයින් 8 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බව පොලීසිය සඳහන් කරනවා. ඔවුන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. කඩා වැටුණු ගොඩනැගිලි දෙකෙන් එකක් අනතුරුදායක බව මීට දින 10 කට පෙර අනතුරු අඟවා තිබුණා. ඒ ආසන්නයේ තිබූ අනෙක් ගොඩනැගිලිවල සිටි ජනතාව ද ඉවත් කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 15:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්