Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව සහ චීනය අතර සාකච්ඡා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 08:55

ඇමරිකාව සහ චීනය අතර සාකච්ඡා

ඇමරිකාව සහ චීනය අතර විශේෂ සාකච්ඡාවක් සංවිධාන කර තිබෙනවා. තානාපති සහ ආරක්ෂක මට්ටමින් එය පැවැත්වෙන බවයි ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් එය ලබන සිකුරාදා පැවැත්වීමටයි සැළැසුම් කර ඇත්තේ. දෙරට අතර පසුගිය කාලයේ විවිධ අර්බුද මතුව පැවතුණා. වෙළඳ කටයුතු සඳහා බදු ඉහළ දැමීම ද ඊට හේතුවක්. පාර්ශව ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර දේශපාලන හා ජාත්‍යන්තර වශයෙන් මතුව ඇති කරුණු පිළිබඳව ද සාකච්ඡා කරන බවයි ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 08:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්