ජන රැළිය හේතුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කර තිබෙනවා. එහෙත් පාසල් වෑන් රථ, පාසල් බස් රථ සදහා කිසිදු බාධාවකින් තොරව ධාවන කටයුතු සදහා පහසුකම් සලසා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ,
[ot-video type=”youtube” url=”https://youtu.be/5IKhYMl3Cio”]