Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 16:40

තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.එම නම් පහත පරිදි වේ,

කැබිනට් අමාත්‍යවරු

01- දිනේෂ් ගුණවර්ධන මහතා – මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය
02- වාසුදේව නානායක්කාර මහතා – ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

01- කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

01- ආර්.ඩී. අශෝක ප්‍රියන්ත මහතා – සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා වයඹ ප්‍රාදේශීය
සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 16:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්