එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුව බහුතර බලයක් ඇති බවත් ඕනෑම මොහොතක මැතිවරණයක් සදහා සූදානම් බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මහනුවර මහ නගර සභාවට තේරී පත් වූ මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව ප්රකාශ කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂ මහනුවර ආසන සංවිධායක මහින්ද අබේකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,
[ot-video type=”youtube” url=”https://youtu.be/o_isNkLPgSs”]