හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකළ අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට විශේෂ කොමිසමක් පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. රාජිත සේනාරත්න මහතා නැවත එම තනතුරට පත් කළ හොත් රට පුරා දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ද එම සංගමය අවධාරණය කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/CzAoeQAQ0YU”]