Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ පුහුණු සැසියක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 12:32

ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ පුහුණු සැසියක

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්විමට නියමිත පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයට මුහුණදීම  සදහා ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට අද (03) එක්ව සිටිනවා.

දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රීකට් තරගය ලබන හය වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේදී ලොව හොදම වමත් දග පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ක්‍රීකට් පිටියෙන් සමුගැනීම සිදු වනවා. තරගය වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩා පිටිය මේ වන විට සුදානම් කරමින් තිබෙනවා. කන්ඩායම් දෙකකම අද(03) දිනයේදී ක්‍රීඩා පිටියේ පුහුණු සැසි සදහා එක් වුනා. තරගාවලියේ පන්දුවෙන් පන්දුව සජීවි තොරතුරු ගෙන එන්නේ ලක්හඩ ගුවන් විදුලියයි. ඒ වෙනුවෙන්ද සියලු කටයුතු සුදානම් කර අවසන්.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 12:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්