තවත් ඇමැතිවරු දෙදෙනක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
එස් බී නාවින්න – සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
එස් වියාලේන්ද්‍රන් – ප්‍රාදේශීය සංවර්ධන, නියෝජ්‍ය ඇමැති (නැගෙනහිර සංවර්ධන)