Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් විදේශ මුදල් තොගයක් කටුනායකදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 15:25

තවත් විදේශ මුදල් තොගයක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ අනූතුනකට ආසන්න වටිනාකමින් යුත් විදේශ මුදල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොලෙන් ඩුබායි බලා යාමට පැමිණි පුද්ගලයෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. සැකකරු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.    ඔහුගේ ගමන්මළු වල තිබී යූරෝ විසිනව දහසක් හා ස්වීස් ප්‍රෑන්ක් විසි දහසක මුදලක් සොයා ගත් බව ගුවන්තොටුපොල රේගුව සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 15:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්