Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 14:25

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ඇතුළු දෙදෙනෙකු නොවැම්බර් අට වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාාගරගත කර තිබෙනවා. ඒ ඔවුන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද (02) ඉදිරිපත් කළ අවස්ථාවේදි. පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මැල්සිරිපුර ගොවිපලකට අයත් අවන්හලක් වසර දෙකකට කුලි පදනම මත ලබාදිම සදහා ඔවුන් රුපියල් ලක්ෂ දොලහක අල්ලසක් ඉල්ලා තිබෙනවා. ඉන් රුපියල් ලක්ෂ හයක මුදලක් ලබාගත් අවස්ථාවේදි මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 14:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්