Life+News The Official News Portal of Independent Television Network Ltd

තම අවශ්‍යතාව සත්‍ය පහදාදීම බව ඇමරිකා ජනපති මාධ්‍යයට කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 14:17

තම අවශ්‍යතාව සත්‍ය පහදාදීම බව ඇමරිකා ජනපති මාධ්‍යයට කියයි

සත්‍ය පෙන්වාදීම තම අරමුණ බව ඇමරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. මාධ්‍ය තමන්ව විවේචනය කළද හැකි සෑම අවස්ථාවකදීම සත්‍ය ප‍්‍රකාශ කරන බවයි සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් ඔහු පෙන්වා දුන්නෙ. සත්‍ය විකෘති කරන බවට ඇමරිකා ජනාධිපතිවරයාට අවස්ථා කිහිපයකදිම චෝදනා එල්ල වුණා. නිවේයෝර්ක් ටයිම්ස් , වොෂින්ටන් පෝස්ට් සහ පොලිටි ෆැක්ට් මාධ්‍ය ආයතන ඊට ඇතුලත් බවයි ට‍්‍රම්ප් සදහන් කළේ. ඇමරිකානුවන්ගෙන් තුනෙන් එකක් මාධ්‍ය ප‍්‍රතික්ෂේප කරන බවද ඔහු මිට පෙර ප‍්‍රකාශ කර තිබුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 14:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්