Life+News The Official News Portal of Independent Television Network Ltd

Update :පාර්ලිමේන්තුව කැඳවන දිනය තවම ගැසට් කර නැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:21

Update :පාර්ලිමේන්තුව කැඳවන දිනය තවම ගැසට් කර නැහැ

ලබන 7 වනදා පාර්ලිමේන්තුව කැඳවන බවට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්දැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු සඳහන් කළේ එවැනි ගැසට් නිවේදනයක් තවමත් නිකුත් කර නැති බවයි.

පාර්ලිමේන්තුව ලබන 7වනදා යළි කැඳවේ…

නොවැම්බර් 07 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා දුරකතනයෙන් තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

කතානායක මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  අද උදෑසන පැවති පාර්ලිමේන්තු පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් අතරතුරයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්