රජය ලබා දුන් සහනයත් සමග අද සිට තේ කෝප්පයක මිල රුපියල් 5කින් සහ කෑම පාර්සලයක මිල රුපියල් 10කින් අඩු කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණයකළ බව එම සංමයේ සභාපති අසේල සම්පත් මහතා ප්රකාශ කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/koPb0MzIgQo”]