Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප් යළිත් එරට ජනමාධ්‍ය විවේචනය කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 13:00

ට්‍රම්ප් යළිත් එරට ජනමාධ්‍ය විවේචනය කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් එරට ජනමාධ්‍ය විවේචනය කර තිබෙනවා.

ඇමෙරිකා ජනමාධ්‍ය ආයතන වෛරී සහ අන්තවාදී පිළිවෙත් අනුගමනය කරන බවටයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන්නේ. ෆ්ලෝරීඩා හි පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. ඉදිරි සතියේ පැවැත්වෙන එරට මධ්‍යකාලීන මැතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වනවා. සිය පාක්ෂිකයන් අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේ ඇමෙරිකා ජනතාවගෙන් සෑම තුන්දෙනෙකුට එක් අයෙකු ජනමාධ්‍ය පිළිබද කිසිදු විශ්වාසයක් තබන්නේ නැති බවයි. ඇමෙරිකා ජනාධිපතිවරයා සිය ධූරයට පත් වූ මුල් අවධියේ සිට එරට මාධ්‍ය ආයතන දැඩි විවේචනයකට ලක්කරමින් සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 13:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්