ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වෙනවා. ඒ ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විමෙන් පසු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පළමු රැස්වීම මෙයයි. රාත්‍රි 7ට ජනාධිපති නිල නිවසේදී එය පැවැත්වෙන බව නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවිර මහතා ප්‍රකාශ කළා.
මේ අතර විශ්ව විද්‍යාල ආචාරවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.