කටුනායක නව ගුවන් යානා අංගනයක් ඇතුලු මගී පර්යන්තවල පහසුකම් පුළුල් කිරීමට පියවර

කටුනායක නව ගුවන් යානා අංගනයක් ඇතුලු මගී පර්යන්තවල පහසුකම් පුළුල් කිරීමට පියවර 0

🕔18:15, 30.නොවැ. 2018

කටුනායක ගුවන්තොටුපොළේ නව ගුවන් යානා අංගනයක් ඇතුලු මගී පර්යන්තවල පහසුකම් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු යටතේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජයිකා ආයතනයේ සහන ණය ආධාර යටතේ ඉදිකෙරෙන

Read Full Article
සමාජයට පිළිලයක් වූ දුම් උරන්නන්…

සමාජයට පිළිලයක් වූ දුම් උරන්නන්… 0

🕔18:12, 30.නොවැ. 2018

දුම්කොළ අඩංගු නිෂ්පාදන භාවිත කිරීම ලොව ඇති මාරාන්තික රෝග සෑදීමට හේතුවක්. එබැවින් දුම්කොළ නිෂ්පාදන භාවිත කරන අයගෙන් 50%ක්‌ පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගයකිනි. දුම්වැටියේ විෂ වර්ග 4000ක්‌ පමණ අඩංගුයි.ඉන් විෂ වර්ග 43ක්‌ පිළිකා ඇති කිරීමේ හැකියාව ඇති

Read Full Article
අසත්‍ය ප්‍රචාර ගෙන යන්නේ ව්‍යාජ ට්විටර් ගිණුමකින් – විනායගමූර්ති මුරලිදරන්

අසත්‍ය ප්‍රචාර ගෙන යන්නේ ව්‍යාජ ට්විටර් ගිණුමකින් – විනායගමූර්ති මුරලිදරන් 0

🕔17:45, 30.නොවැ. 2018

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ තමා නමින් ව්‍යාජ ට්විටර් ගිණුමක් ආරම්භ කර ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා පවසනවා. එම ව්‍යාජ ගිණුම මගින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් තමා පිළිබද වැරදි අවබෝධයක් ලබා දෙන බව ඒ මහතා කියාසිටිනවා. අයිටිඑන්

Read Full Article
16 ත් 60 අතර රුසියාවේ පිරිමි පුද්ගලයින්ට යුක්රේනය තහනම්

16 ත් 60 අතර රුසියාවේ පිරිමි පුද්ගලයින්ට යුක්රේනය තහනම් 0

🕔16:50, 30.නොවැ. 2018

16 ත් 60 ත් අතර වයස් සීමාවේ පසුවන රුසියාවේ පිරිමි පුද්ගලයින්ට යුක්රේනයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. යුක්රේනයේ පවතින හමුදා නීතියට අනුවයි මෙම නව නීතිය පනවා ඇත්තේ. අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීම හෝ අත්‍යවශ්‍ය මානුෂීය හේතුවකට හැර කිසිදු ලෙසකින් යුක්රේනයට රුසියානු පිරිමි පුද්ගලයින්

Read Full Article
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට 0

🕔15:15, 30.නොවැ. 2018

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල තවදුරටත් පහළ දැමූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ මීට ස්වල්ප වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා නව ඉන්ධන මිල පිළිබඳ කරුණු පැහැදිලි කළා.      

Read Full Article
“මේක මගේ අවාසනාව නෙවෙයි රටේ අවාසනාව” – අමිල මුණසිංහ

“මේක මගේ අවාසනාව නෙවෙයි රටේ අවාසනාව” – අමිල මුණසිංහ 0

🕔14:59, 30.නොවැ. 2018

  පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ශේරු ක්ලැසික් කායවර්ධන තරගාවලියේ දී රන් පදක්කමක් හිමිකරගත්තේ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩකයෙකු වූ අමිල මුණසිංහයි. ලොව ප්‍රධාන පෙලේ IFBB කායවර්ධන ශූරතා තරගාවලියක් වූ ශේරු ක්ලැසික් 2018 තරගාවලිය පසුගිය ජූලි 20 වැනිදා සිට 22 වැනි

Read Full Article
තුර්කියේ නිරිතදිග ප්‍රදේශයේ බෝඩ්‍රම් නගරයට ගංවතුරෙන් බලපෑම්

තුර්කියේ නිරිතදිග ප්‍රදේශයේ බෝඩ්‍රම් නගරයට ගංවතුරෙන් බලපෑම් 0

🕔14:12, 30.නොවැ. 2018

තුර්කියේ නිරිතදිග ප්‍රදේශයේ බෝඩ්‍රම්  නගරයට ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. දින කිහිපයක් පුරා ඇද හැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙනුයි මෙම ගංවතුර තත්ත්වය හට ගත්තේ.පුද්ගලයින් කිහිප දෙනෙකු ද අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රධාන මාර්ග හෝටල් වෙළද සංකීර්ණ  සහ නිවාස ගංවතුරින් යටවී තිබෙනවා. මාර්ගවල

Read Full Article
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට 0

🕔14:11, 30.නොවැ. 2018

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සදහා විශේෂ පුහුණු සැසියකට ශ්‍රී ලංකා කණ්ඩායම අද  එක්වුණා. නවසීලන්තය සමග ටෙස්ට් තරග දෙකක් , එක්දින තරග තුනක් හා පන්දුවාර 20 ක්‍රිකට් තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වනවා. තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන

Read Full Article
ටවුමේ ඉස්කෝලේට යනවද?

ටවුමේ ඉස්කෝලේට යනවද? 0

🕔13:08, 30.නොවැ. 2018

  තිරකතා රචකයකු වූ සුනිල් ප්‍රේමරත්නගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ටවුමේ ඉස්කෝලේ දෙසැම්බර් මස තිරගත වීමට නියමිතයි. එය ළමා සිනමාපටයක්. ධම්මික අතපත්තු ටවුමෙ ඉස්කොලේ සිනමාපටයේ නිෂ්පාදකවරයායි. එහි විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වුණා. ගමේ පාසලකින් පැමිණ නගරයේ පාසලකට ඇතුළත් වන ශිෂ්‍යයකු

Read Full Article
වසර ගණනාවකට පසු දකුණු කොරියා දුම්රියක් උතුරු කොරියාවට

වසර ගණනාවකට පසු දකුණු කොරියා දුම්රියක් උතුරු කොරියාවට 0

🕔13:02, 30.නොවැ. 2018

වසර ගණනාවකට පසු දකුණු කොරියා දුම්රියක් උතුරු කොරියාවට පැමිණ තිබෙනවා. කොරියා රාජ්‍යයන් දෙක අතර සබඳතා ශක්තිමත් කරගැනිම අරමුණ බවයි දකුණු කොරියා රජය ප‍්‍රකාශ කළේ. ඉදිරියේදි දෙරට අතර දුම්රිය සේවය වඩාත් කාර්යක්ෂම කිරිම සදහා අවධානය යොමුව තිබෙනවා. දකුණු කොරියා විශේෂඥයින් පිරිසක්

Read Full Article

Default