Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 13:03

ඇෆ්ගනිස්ථානයේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

නිරිතදිග ඇෆ්ගනිස්ථානයේදී හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්ව තිබෙනවා. එහි ගමන් ගත් මගීන් සහ ගුවන් නියමුවන් ඇතුලු විසිපස්දෙනා මියගොස් අති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෙලිකොප්ටරයේ පාලන බලය නියමුවාගෙන් ගිලිහී ගොස් අනතුර සිදුව ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. අයහපත් කාලගුණය ඊට හේතුවන්නට ඇති බවට විශ්වාස කරනවා. එභෙත් තම සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාර හේතුවෙන් යානය අනතුරට ලක්වූ බවයි තලේබාන් සංවිධානය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 13:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්