Life+News The Official News Portal of Independent Television Network Ltd

ආනන්ද නාලන්ද හොකී තරගයේ ජය ආනන්ද විදුහලට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 08:55

ආනන්ද නාලන්ද හොකී තරගයේ ජය ආනන්ද විදුහලට

17 වන වරටත් පැවති කොළඹ ආනන්ද නාලන්ද විදුහල් වාර්ෂික හොකී තරගය ජයගැනීමට ආනන්ද විදුහල් කණ්ඩායම සමත්වුණා. කොළඹ කෘත්‍රිම හොකී ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවනවිට කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. දෙවන අර්ධයේ දී තරගය සියතට ගත් ආනන්ද විදුහල ගෝල දෙකක් වාර්තා කිරීමට සමත්වුණා. එම අර්ධයේදී ද නාලන්ද විදුහලට ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. මේ අනුව මෙතෙක් පැවති තරගාවලි අතරින් පළමුවරට ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම සමත්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 08:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්