ආනන්ද නාලන්ද හොකී තරගයේ ජය ආනන්ද විදුහලට
Related Articles
17 වන වරටත් පැවති කොළඹ ආනන්ද නාලන්ද විදුහල් වාර්ෂික හොකී තරගය ජයගැනීමට ආනන්ද විදුහල් කණ්ඩායම සමත්වුණා. කොළඹ කෘත්රිම හොකී ක්රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවනවිට කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. දෙවන අර්ධයේ දී තරගය සියතට ගත් ආනන්ද විදුහල ගෝල දෙකක් වාර්තා කිරීමට සමත්වුණා. එම අර්ධයේදී ද නාලන්ද විදුහලට ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. මේ අනුව මෙතෙක් පැවති තරගාවලි අතරින් පළමුවරට ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම සමත්වුණා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment