Life+News The Official News Portal of Independent Television Network Ltd

යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 14:10

යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම්

යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම් එල්ල වුණා. පැයට කිලෝමීටර 140කට වඩා වේගයෙන් හමාගිය සුලි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ. අධික වැසි සමග ජල ගැලීම්ද හටගෙන තිබෙනවා. කදුකර සහ මුහුදුබඩ ප‍්‍රදේශවල ජනතාවට අවදානම් ස්ථානවලින් ඉවත්වන ලෙසයි පිලිපීන බලධාරින් දැනුම් දී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 14:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්