අද(30) දිනයේ කොළඹ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට තීරණය කර තිබෙනවා. රථ වාහන රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 600කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

© 2024 ITN News - Powered by ITN DIgital.