Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමකාමීව හා සුහදශීලීව රාජකාරි ඉටු කරන්න – රජය ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 11:45

සාමකාමීව හා සුහදශීලීව රාජකාරි ඉටු කරන්න – රජය ඉල්ලයි

රටේ උන්නතිය වෙනුවෙන් නව පියවර රැසක් ගෙන ඇති මෙම අවස්ථාවේ සියලුම රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලය සාමකාමීව හා සුහදශීලිව තම රාජකාරිය ඉටු කරන ලෙස රජය ඉල්ලා සිටිනවා.

ඒ තුළින් රාජ්‍ය සේවකයන් ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් සිය වගකීම ඉටු කරන ලෙසයි රජය සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා ඇතුළු කාර්ය මණ්ඩලවලින් තවදුරටත් ඉල්ලා සිටින්නේ. යම් ආකාරයක විනය විරෝධී හැසිරීමක හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරතවන ඕනෑම කෙනෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය තරයේ  ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව  ද රජය අවධාරණය  කර සිටිනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 11:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්