සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන හය වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
ටෙස්ට් තරගාවලියට සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ප්‍රකාශ කළා. එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ පිල අතර පුහුණු තරඟය කොළඹ දී හෙට ආරම්භ වනවා.