ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට හා නව රජයට ආශිර්වාද කරමින් හැටන් ශ්රී මුරුගන් කෝවිලේදී විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වුණා.
ඒ ප්රදේශයේ දේශපාලන නායකයන් ඇතුළු අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. නව රජයට ආශිර්වාද කරමින් රටපුරා විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙන බවයි අප වාර්තාකරුවන් ප්රකාශ කළේ.