වැඩ බලන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස නාලක කළුවැව මහතා පත්කර තිබෙනවා. එම පත්කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නියමය පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි.

© 2024 ITN News - Powered by ITN DIgital.