Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ ගංවතුර හේතුවෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 10:03

රුසියාවේ ගංවතුර හේතුවෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට

රුසියාවේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඔක්තෝම්බර් විසිහතර වනදා සිට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙනුයි මෙම ගංවතුර තත්ත්වය හට ගත්තේ. ගංවතුරෙන් නගර තිහකට බලපෑම් එල්ල වුණා.  තවත් පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බවද සදහන්. එරට ප්‍රධාන පාලම් කඩා වැටීම හා දුම්රිය මාර්ග සංඥා අඩාල වීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 10:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්