මීට සුළු මොහොතකට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.
ඒ ජනාධිපති ලේකම් කාර්යයාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.
අද පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද සවස මේ බව මාධ්‍ය වෙත දැනුම්දුන්නා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=m6CDgn-3wGU”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/44789024_1979956188760175_7961210242392391680_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/44865345_1979955798760214_2963791810951905280_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/44908250_1979954888760305_7540236759427186688_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/44894270_1979955818760212_8614576614673481728_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/43555412_1979956195426841_8608573148041838592_n.jpg”]