Life+News The Official News Portal of Independent Television Network Ltd

අමතර හෙක්ටයාර දස දහසක වී වගා කිරිමට පියවර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 09:28

අමතර හෙක්ටයාර දස දහසක වී වගා කිරිමට පියවර

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තවත් හෙක්ටයාර දස දහසක වී වගා කිරිමට තීරණය කර තිබෙනවා. මීට පෙර හෙක්ටයාර එක් ලක්ෂ විසි එක් දහසක වී වගා කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.එහෙත් දේශගුණ වෙනස්වීම් සැලකිල්ලට ගෙන එම ප‍්‍රමාණය හෙක්ටයාර තිස් එක් දහසක් දක්වා වැඩි කිරිමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතා ප‍්‍රකාශ කළා.

දිස්ත‍්‍රික්කයේ වගා කන්න පහකට හානි සිදුව තිබෙනවා. ඒ පිළිබඳවද අවධානය යොමු කරන බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 09:28
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar166.78170.65
USA
Pound218.77226.12
UK
Euro194.98202.05
EU
Yen1.461.52
Japan
Yuan23.9825.15
China
Dollar120.18125.40
Australia
CountryCurrencyRate
Dinar447.93
Dinar557.70
Riyal438.68
Riyal46.37
Riyal45.02
Dirham45.97