නව ආදර්ශ ගම්මාන සියයක ඉදිකිරිම් ලබන 28වනදා ආරම්භ කරන බව නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
ආදර්ශ ගම්මාන 2500ක් ඉදිකිරිමේ ව්‍යාපෘතියට සමගාමිව එය ක්‍රියාත්මක බවයි එම අධිකාරියේ සභාපති සාගර පලන්සුරිය මහතා පෙන්වා දුන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.