අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ගොවි සහ ධීවර ක්ෂේත්‍ර නගා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන රැසක් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/9Yfg7mTdsV0″]
ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ මහතා ඇතුළු පාක්ෂ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරියේ දී වාණිජ ණය නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/bo09t9dTgEQ”]