දිවයිනේ ප්‍රදේශ රැසකට අද (20) සහ හෙට (21) වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/IRWmmnLX0j0″]