සංචාරක එංගලන්තය සමග පැවැත්වීමට නියමිත හතරවන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි වගකීමක් ඇති බව ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම පවසනවා. දිවා තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී හෙට (20) තරගය පැවැත්වීමට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/Wglymvn9bmg”]