උකුවෙළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රදේශිය සභා මන්ත්‍රිවරයෙකු විසින් වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙකු අපහරණය කළැයි සිද්ධියට සම්බන්ධ සැකකාර මන්ත්‍රිවරයා නිතිඥයෙකු මාර්ගයෙන් මාතලේ පොලිසියට භාරවිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඔහු වෛද්‍ය පරික්ෂණය සදහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කළ බව මාතලේ පොලිසිය පවසනවා.
එම සිදුවිමට අධාළ පාසල් සිසුවා වෛද්‍ය පරික්ෂණ සදහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුලත් කර ඇති අතර සිද්ධීය පිළිබද පරික්ෂණ කටයුතු මාතලේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදු කරනු ලබන අතර සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන මන්ත්‍රිවරයා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
තව කියවන්න
පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පාසල් සිසුවෙක්ට දුන් තෑග්ග